ආදරණිය නන්දා..........
මේ විසල් පොළව මෙන්
ඉවසුවා නුඹ නන්දා
අර ගැබ්බරම අහස මෙන්
දුක් දරාගත්තා නන්දා.........
දැවටි දැවටී පුසී පැටියෙක්
වගේ ළග මාතර හාමිනේ
තනි රැක්කා නුඹ මහ ගෙදර
නිහතමානීවමම නන්දා....
ලතෙක් හදක් ඇති සංවේදි
ගැහැණියම වුනා නන්දා...
කොග්ගලට ඉර සඳ ඇවිත්
ගියද නුඹ බලා උන්නා නන්දා
" මළගම කළෙත් මගෙ මුදලින්ම "
යැයි කියද්දිත් නෑසුනා නන්දා...
නොවුවත් අපෙ පරපුරේ ඔබ
වටිනවා මහ හුගක් දැන් නන්දා......
ලස්සනයි අක්කේ...
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Deleteඅනේ නන්දා
ReplyDeleteහ්ම්....නන්දා නේන්නම් නංගා....
Delete