Friday, January 6, 2012

නොදැකිම...


බිම වැටෙන වැටෙන
මල් අස්සේ
පෙම් කෙලියි පණුවො......
හිනැහි හිනැහි හිදින
මල් ඉතින්
අනේ නොබලයි පණුවෝ......

2 comments:

  1. පේනවට වැඩ යමක කියන්න උත්සහ කළා කියලයි මට හිතෙන්නෙ.
    එත ඒකඉස්මතු වෙනවද කියන 1 තමයි ප්‍රශ්නේ!
    කියවන්නාටත් දළ අවබෝදයක් ගන්න පුළුවන් විදියට ලිව්ව නම් හොදයි කියල මට නම් හිතෙන්නෙ

    ReplyDelete
  2. ම්...තවම උත්සහායක....යෙදෙනවා....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...