Monday, January 16, 2012

නුඹ තුටින් උන්නාදෙන්...

මුදු සුළග ඉතින් තව
නැහැනෙ ඇවිත්...
මග බලන් ඉතින් මම
රැදෙමි දුකින්...

නෙත් ඇරෙන සරින්

නුඹ රුවම සොයයි
සිත් මඩල ළගින්
නුඹ හෙමින් එබෙයි.....

මේ නපුරු දවස්
තව හුගක් තියෙයි...
සිත සවිය අරන්
නුඹ තුටින් හිඳින්.......

2 comments:

  1. දිනිති දීපිකාගේ කවි බුකියේ දැකලා තිබුනට බ්ලොග් එක දැක්කේ අද....
    ලස්සන කවියක් යාලුවා..:)

    ReplyDelete
  2. ම්...ස්තුතියි යාලු..ඇවිදින් ගියාට මගෙ බ්ලොග් එකට.....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...