Monday, January 16, 2012

නුඹ තුටින් උන්නාදෙන්...

මුදු සුළග ඉතින් තව
නැහැනෙ ඇවිත්...
මග බලන් ඉතින් මම
රැදෙමි දුකින්...

නෙත් ඇරෙන සරින්

නුඹ රුවම සොයයි
සිත් මඩල ළගින්
නුඹ හෙමින් එබෙයි.....

මේ නපුරු දවස්
තව හුගක් තියෙයි...
සිත සවිය අරන්
නුඹ තුටින් හිඳින්.......

2 comments:

  1. දිනිති දීපිකාගේ කවි බුකියේ දැකලා තිබුනට බ්ලොග් එක දැක්කේ අද....
    ලස්සන කවියක් යාලුවා..:)

    ReplyDelete
  2. ම්...ස්තුතියි යාලු..ඇවිදින් ගියාට මගෙ බ්ලොග් එකට.....

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....