බට්ටිත්තෙක් ඇවිදින්
ඉල්ලයි මගෙ හිත
කිචි බිචි ගානවා
හරි කරච්චලේ...
දොරකඩ පීදුනු
මී අඹ අත්තේ
ඇවිදින් එල්ලී
කරනා කරච්චලේ.....
ආවොත් අම්මා
වැලි අහුරක් ගෙන
නවතිනවා ඇත්තයි
නුඹෙ කරච්චලේ....
විගසින් කියනවා
බට්ටිත්තෝ මම
හිත දෙන්නම් මගෙ
නවතාපන් කරච්චලේ....
එකනේ ඔච්චර ඉල්ලනවනම් දීල දාන්න අක්කෙ!:D
ReplyDeleteහිහි... මාත් මේ දෙන්න කියලා කල්පනා කලේ ඹල්ලි....
ReplyDelete