Sunday, January 15, 2012

මල් වලටම ඇයි දඩුවම්...

 කිරි කිරි බෝලේ...
රැලි රැලි මාලේ
බඹරුන් ඒ මේ අත ඉගිලෙන්නේ....

සිලි සිලි නාදේ...
දැනි දැනි සුවදේ...
මල් සොයමින් හැමතැන යන්නේ.....

ඇන ඇන රිද්දා...
බැන බැන තළලා...
මල් රොන් උරමින් බඹරුන් ඇවිදින්නේ...

තුඩ අග විස ඇනි
පෙති මත කදුළැලි
කවදත් මල් හට දඩුවම් හිමිවන්නේ...

4 comments:

  1. මල් පෙති වෙලා ජීවත් වෙන එක හරි යන වැඩක් නොවන බව අදින් වසර දෙකතුනකට පෙර තේරුම් ගතිමි!
    එබැවින් ගල් පොත්තක් බවට පත්වෙන්න තීරණය කලෙමි.

    ReplyDelete
  2. හ්ම්...ඒකත් එහෙමද මල්ලි.............

    ReplyDelete
  3. හැබැයි ඉතිං මෙහෙමයි..... ඔ්න වෙලාවක මල් පොත්තක් වෙන්නත් පුලුවන්. විශේෂයෙන් කාට හරි උදව්වක් ඔ්නි වෙලාවට! :) :)

    ReplyDelete
  4. හිකිස්.......... හා හා මල්ලි.........

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...