Tuesday, January 24, 2012

මගේ හිත

පරණ කවි හිත
ගිහින් දැම්මා
ඊයෙ රෑ මම
මුහුද මැද්දට...

අනේ අලුයම
ගිහින් බැලුවිට
තියෙනවා එය
වැල්ල අද්දර...

පුරුදු විදිහට
යලිත් අරගෙන
ඇලෙවුවා මම
තිබුණු තැනටම.......

2 comments:

  1. ඉතින් ඇයි විසිකරේ??:/

    ReplyDelete
  2. දුක වැඩිම හින්දා ....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...