හීන දකින
සිතේ කොනක
හෙන්දිරික්කා මල්
සුවඳ තියන්නට
ඔබ එනවා නම්
මහ රෑ මැද්දට
පියවුන මගෙ ඇස්
අස්සට
සත්තයි කුමරනි
තුටුවෙයි මම
හිමු වුන බව
දැක නුඹ
සිහිනෙන්වත්...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
මේ අපේ දිනිති අක්කගේ බ්ලොග් එකනේ.. අක්කා කලින් ලිවුවේ අකීකරු අකුරු කියන බ්ලොග් එක නේද?
ReplyDeleteකොහොම උනත් ඔන්න මම අද ඉදන් එනවා ආලවන්ත හුදෙකලාවට..
ම්... ඔව් මේ මම තමා මල්ලි... අකීකරු අකුරු වලට වෙනසක් කලා...කීකරු නොවෙන හින්දම ආලවන්ත හුදකලාවක තනිවෙන්න හිතුනා...කොහොම වුනත් හැමදාම වගේ ඉන්න ඔයාලා මට සතුටක්... ස්තුතියි මල්ලියේ....
ReplyDelete