මේ අපේ දිනිති අක්කගේ බ්ලොග් එකනේ.. අක්කා කලින් ලිවුවේ අකීකරු අකුරු කියන බ්ලොග් එක නේද?කොහොම උනත් ඔන්න මම අද ඉදන් එනවා ආලවන්ත හුදෙකලාවට..
ම්... ඔව් මේ මම තමා මල්ලි... අකීකරු අකුරු වලට වෙනසක් කලා...කීකරු නොවෙන හින්දම ආලවන්ත හුදකලාවක තනිවෙන්න හිතුනා...කොහොම වුනත් හැමදාම වගේ ඉන්න ඔයාලා මට සතුටක්... ස්තුතියි මල්ලියේ....
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
මේ අපේ දිනිති අක්කගේ බ්ලොග් එකනේ.. අක්කා කලින් ලිවුවේ අකීකරු අකුරු කියන බ්ලොග් එක නේද?
ReplyDeleteකොහොම උනත් ඔන්න මම අද ඉදන් එනවා ආලවන්ත හුදෙකලාවට..
ම්... ඔව් මේ මම තමා මල්ලි... අකීකරු අකුරු වලට වෙනසක් කලා...කීකරු නොවෙන හින්දම ආලවන්ත හුදකලාවක තනිවෙන්න හිතුනා...කොහොම වුනත් හැමදාම වගේ ඉන්න ඔයාලා මට සතුටක්... ස්තුතියි මල්ලියේ....
ReplyDelete