Thursday, January 26, 2012

*** ගබ්සාව ***

දෙගොඩ තලා යයි
කිරි කදුළ දැන්
හීතලෙන් ඇස් කොනක...

ගිනි ගහන මද්දහනෙ
කතුරු තුඩු අඬු එක්ක
වීසි කර දැම් නිසා මස් කැබල....

ඇත්තිනිය විළාපෙක
හදවතින් බුර බුරා
කියා ගනු බැරි ලසොව

සඳ නාපු කළුවරක
රාහු විත් ගුලි කරපු
අස්වැන්න පොඩිකලා රාගයේ.....

3 comments:

  1. දිපුන් මල්ලියේ...නේරංජි නංගියේ ස්තුතියි ඇවිත් ගියාට....

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....