Friday, January 6, 2012

ආයෙ නම් නැහැ හමුවන්නෙ අප...



හම්බවෙන්න..
දකින්න..
කතා කරන්න...
ළගින් ඉන්න....
ආයෙ නම් නැහැ තමා කවමදාවත්...

හිනාවෙන්න
හීන දකින්න...
රවන්න..
නපුරුවෙන්න...
ආයෙ නම් නැහැ තමා කවමදාවත්...

සතුටුවෙන්න...
මතක්වෙන්න
තුරුල් කරගන්න
සිපගන්න
ආය නම් නැහැ තමා කවමදාවත්....


2 comments:

  1. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියල බුදු බනෙත් කියල තියෙනවනේ !

    ReplyDelete
  2. හ්ම්...ඒක දුකක් තමා නුවන්...ස්තුතියි ඔබට...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.