Friday, January 13, 2012

නිමාවක්...

බඳු දීම
අත් හළෙමි....
ප්‍රාණ භුක්තියද
නොතියාම
සින්නක්කරව
ලියා දුනිමි....
මම
මගේ


** හිත **

2 comments:

  1. එකද මෙච්චර දුකෙන් කවි ලියන්නේ??
    :D

    ReplyDelete
  2. :-p :-p හිකිස්.........කවිය ජිවිතය නෙමෙයි මල්ලි.........

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.