Friday, January 6, 2012

මම බලා ඉන්නවා...

රිදෙන නෙතුයුග
මගට යොමමින්
අනේ මං බලා ඉන්නවා...

ළබැඳි සෙනෙහස
තුරුල් කරගෙන
එන්න විගසින් පමාවෙනවා....

දැවෙන සිත් යුග
එකට තියමින්
යන්න යමු සෙනෙහස ගලනවා......

2 comments:

  1. මම අද තමයි ඔයාගේ බ්ලොග් එකට මුලින්ම අවේ, පද ගැලපීම විශ්ෂ්ටයි මේ හැකියාව හැමෝටම පිහිටන්නේ නැහැ

    ReplyDelete
  2. ස්තුතියි ඔබට මහ හුගාක්...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.