Tuesday, January 17, 2012

කොහොම කියන්නද....


සඳ දිය වැටිච්ච
තරු මල් යායම
කොතරම් සොදුරුද
හිතන්න සොදුරේ..

සෙනෙහස උතුරන
සඳකැන් දහරින්
නැහැවෙන ප්‍රේමය
දුටුවද සොඳුරේ.....

තුන්සිත පිවිතුරු
පෙම්බර සඳවත
නුඹයි කියන්නෙ
කොහොමද සොඳුරේ........

4 comments:

  1. ඇයි කියන්න බැරි!:/

    ReplyDelete
  2. කොච්චර ලිවුවත් කියන්න නම් බැරිවෙයි.....

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....