Saturday, January 14, 2012

අපේ පෙම....

තුරු වදුලෙ පයිනස්
ගස් මුදුන් හමා එන
මුදු සිසිල මිහිදුමට
කොහොම කියමුද....

වියන් යට රුක්
මුණු මුණව සුළග
රැගෙන යනවිට
හිතේ ස්නේහය....

පෙමින් දළුලන
නැවුම් බීජය
හෙට ගසක් වී
තියෙන අන්දම

කලා සොලොසට
සඳ පුරන දවසට
අලුත් මල් පුබුදාවි
අපි ගැනම ආදරෙන්.....

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...