Wednesday, January 11, 2012

* මගෙම මගෙ නුඹට ***



ලියන එක මම අත් අරින්නට
දැන්ම සැලසුම් කරනවා
බඳින දවසට තෑගි විදිහට
ලිවුව කොළ ටික ගේනවා.....

ආදරෙන් නුඹ ඉන්න කම් ළග
කිවුව දේවල් තියෙනවා
පස්සෙ දවසක මතක් කර කර
හිනාවෙන්නට හිතනවා.....

අපේ දරුවෙක් ආපු දවසට
නුඹේ වැඩගැන කියනවා
අපේ කූඩුව රකින පිනටම
නුඹට තව පෙම් කරනවා.....

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...