Saturday, January 7, 2012

කවියක්...


අකුරු නැති
කවක් ඇත
හිරවෙලා
මගෙ හදවතේ....

සොදුර නුඹ
ආවොතින්
ගන්න ඒ කව
ප්‍රේමයෙන්
ගලපලා....

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.