Saturday, January 7, 2012

ඇවිද යමු අප...


කිසිදු පා
සටහනක්
නොතබා.....
කිසිවෙක්ද
නොගිය ඇවිදා.....
බිම් කඩක්
දිග යන්න
යමු දෙදෙනා....
සොයා ගෙන
නැවතුමක් විගසා.....
 
ආ මග දෙස
බල බලා.....
යායුතුය පෙරමග
සිත සිතා....
නැතිය ලකුණක්
පෙර තබා....
සොයා යමු අපි මග ගෙවා....
නැවතුමක් හෙට
හමුවෙන තුරා.......

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...