නිමිහිම් නැති සිතුම් පෙලම
වැල නොකැඩී යා කරන්න...
තුරුණු සිතේ පැතුම් පොඳිය
පිනි දිය ඉස බෙදා දෙන්නෙ.....
තනිකම වට ඉකිබිදිද්දි
තවරයි හසරැල් මිටකට
පදෙන් පදේ ගොතා යද්දි
විහිදෙයි තුට හැම හදකට...
කෝල සිහින හිත වට රැක
විල මානස පිහිනන විට
නොලිවු පදය ලියා යන්නෙ
පන්හිඳ නුඹ ළග හින්දයි.....
වැල නොකැඩී යා කරන්න...
තුරුණු සිතේ පැතුම් පොඳිය
පිනි දිය ඉස බෙදා දෙන්නෙ.....
තනිකම වට ඉකිබිදිද්දි
තවරයි හසරැල් මිටකට
පදෙන් පදේ ගොතා යද්දි
විහිදෙයි තුට හැම හදකට...
කෝල සිහින හිත වට රැක
විල මානස පිහිනන විට
නොලිවු පදය ලියා යන්නෙ
පන්හිඳ නුඹ ළග හින්දයි.....
පන්හිඳ නැතිකරමු එතකොට හරියයි..
ReplyDeleteඅනෙ අම්මෝ බැහැ....
ReplyDelete