Saturday, January 7, 2012

ආසයි මට....

ආසයි මට ඉරක් වෙන්න...
නුඹෙ අහසෙම පායා ඉන්න...
ආසයි මට සඳක් වෙන්න
නුඹෙ අහසෙම පායා ඉන්න..

ආසයි මට ගඟක් වෙන්න
නුඹව සොයා ඇදී එන්න...
ආසයි මට සුළඟ වෙන්න...
නුඹව සොයා ඇදී එන්න....

ආසයි මට සුවඳ වෙන්න
නුඹේ ළගින් රැදී ඉන්න...
ආසයි මට නුඹේ වෙන්න...
නුඹේ වෙලා ළගම ඉන්න.....

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...