Friday, January 27, 2012

මම මා දකිමි.

සැණින් වෙනස් වූයෙමි
ජීවිතය...
ඉතින් දැන් ගෙවන්නෙමි
කාලය...
ළගින් නුඹ හිඳින්නෙමි
පෙරලෙස...
මා මම ම දකින්නෙමි
ඔබ සමඟ.........
.

4 comments:

  1. තේරුනේ නෑ නේ හරියකට අක්කියා..... :(

    ReplyDelete
  2. නොහිතුව වෙලාවක ජිවිතය වෙනස් වුනාම වෙන දෙයක් ලිවුවෙ මල්ලියේ..

    ReplyDelete
  3. වෙනද වගේ වෙලාවක් නෑනේ අක්කගේ කවි කියවන්න!
    ආපහු විභාගේ කරන නිසා!එත් කමෙන්ට් නොකරත් අනිවා කියවනවා!:))
    දිගටම ලියන්න!

    ReplyDelete
  4. කොමන්ට් මොකටද මල්ලියේ... ඇවිත් යන එකම මදැයි... හොදට විභාගෙ කරන්න ලැහැස්ති වෙන්න... තේරුණාද නුවන් මල්ලි....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...