Tuesday, January 10, 2012

හිඩැසක්..


හිඩැස් තැන් සොය සොයා
ඉරුණු දිවිමග ඇටෙවුවා....
සුළග ඇවිදින් ගස පෙරලලා
වගේ හිඩැසක් යලි මතුවුනා....

2 comments:

  1. අලුත් හිඩැසේ අලුත් ගහක් හිටවන්න බැරිද??

    ReplyDelete
  2. ආයෙමත් හිඩැසක් ආවොතින්.....?

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...