Friday, February 24, 2012

...හිතුවද....

පඩි නැතුව
පඩි නගින
මිනිස්සුත්...

මස් නැතත්
මස් තලන
මිනිස්සුත්....

පන නැතත්
පන පොවන
මිනිස්සුත්...

නෙත් නැතත්
ලොව දකියි
මිනිස්සු......

10 comments:

  1. අන්ධ අයත් ලෝකය දකිනවා. ඒ එයාලගේ විදිහට...
    ලස්සන කවි සිතුවිල්ලක් දිනිති !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග..

      Delete
  2. මෙහෙම අයත් අපි අතර ඉන්නව....ඒ ගොඩදෙනෙක්ගෙන් අපේ ජීවිත වලට ගන්න ආදර්ශත් තියෙනව නේද අක්කෙ??ලස්සනයි පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින මතකයන්...

      Delete
  3. අන්ද අය අපිට වඩා ලස්සනට ලෝකේ දකිනවා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයි මල්ලි.

      Delete
  4. අන්ධ මිනිස්සු පින් කරලා තියෙනව.මොකද ඔවුන් දකින්නෙ ඔවුන්ගේ හිතින් මවාගත්ත හොද ටික විතරයි.අපි එහෙමද??මිනිහෙක්ට බලන්න සුදුසු නැති හැම දේම මේ ඇස් 2න් දකිනවනේ!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්තම ඇත්ත මල්ලි..

      Delete
  5. මටත් කියන්න තියෙන්නෙ අන්ධඅය අපිටවඩා වාසනාවන්තයි...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...