USA
CANADA
AUS
ඕනම Country එකක
ජීවත් වෙමුයි කිය කියා
එයා
මට බල කරනවා............
Asiaවල
Srilankaවෙ ඕනම Village එකක
ජීවත් වෙනවා කිය කියා
ඔයා
ගැනම මම හිතනවා...............
western
විදිහට පුරුදු වෙච්ච
Girl කෙනෙක්
ගොඩේ විදිහට
හිතනවා කිය කියා
එයා නෝන්ඩි කරනවා.............
Paris
London
new york
කෘතිම සුවඳ
එයා
උජාරුවෙන් කිය කියා
මාව රවට්ටන්න හදනවා....
හුස්මක්
හුස්මක් ගානෙ
සැබෑ ජීවිත සුවඳ
ඔයා ළගින්
විඳ විඳ තවමත්
මම හදවතින්ම
ජීවිතේ එකතු කරනවා...........
*** ඔයා වෙනුවෙන් ***
hmmmm...
ReplyDeleteහ්ම්....හ්ම්....
Deleteලංකාවේ අපට අපේ කම හොදා !
ReplyDeleteහා හා.... :-D
Deleteසිතගාව නුඹතියා ..මගෙ ලොවට මමගියා, කියන්න ...
ReplyDeleteඅපෝ බැහැ විමුක්ති....
Deleteකොහොම උනත් මටත් ලංකාව නම් හොඳා.....
ReplyDeleteහා හා....මල්ලි...
Deleteසරලයි මගේ ජීවිතය ඔබ නොහිතුවට ,
ReplyDeleteගැලපෙන්නේ නැ අපි දෙන්නා ,
ඒත් ආදර්යි මම ඔබට..
වෙනස් වුනේ ඒ නිසයි දෙවරක් නොසිතාම ,
අවසානේ සිදුඋනේ මට මමත් ඔබත් අහිමිවීම..
------ඇගේ ආදරය------------
primal060 gmail
අපෝ මම නම් එහෙම කර ගන්නෙ නැහැ....
Deleteලියල තියනවට වඩා දෙයක් කියවන්න පුලුවනි :)
ReplyDeleteහිහි මල්ලිට තේරුණා වගේ...
Deleteලංකාව හොදයී නේද??:)
ReplyDeleteඅනේ මන්දා මල්ලි.....
Delete