තවත් බැහැ මට
බලා ඉන්නට
අනේ වියපත් වෙලා
වසත්කල හොදටම...
හිස් අතින් මම
යනු කෝම
සීත සෘතුවත් අලසව
ගෙවී යනවිට....
කදු මුදුන් ගස්
කොලන් යට
දියවෙලා යයි හිම
ටික ටිකෙන්....
එනවාද නුඹ අද
හෙටක දුයිෂෙන්
කැලෑමල් සුවඳවත් අරගෙන
මගෙ සිතට............
බලා ඉන්නට
අනේ වියපත් වෙලා
වසත්කල හොදටම...
හිස් අතින් මම
යනු කෝම
සීත සෘතුවත් අලසව
ගෙවී යනවිට....
කදු මුදුන් ගස්
කොලන් යට
දියවෙලා යයි හිම
ටික ටිකෙන්....
එනවාද නුඹ අද
හෙටක දුයිෂෙන්
කැලෑමල් සුවඳවත් අරගෙන
මගෙ සිතට............
දුයිශෙන් ලා අද නෑ
ReplyDeleteකාලය වෙනස් වෙලා
අතරින් පතර අහම්බයෙන් ඉන්නවා මල්ලි...
Deleteසීතල ගෙවිලා
ReplyDeleteවසන්තය එනවා
දුයිෂෙන් එනවා
දිනිති සැනසෙනවා
(විහිළු හොදේ. කවිය තුලින් මා කිසිවිට ඔබ නොදකී)
හ්ම්...
Deleteඑහෙම දවසක් එනවා නම් මම තුටින් ඉන්නවා..
විහිළු තේරෙනවා බට්ටියේ...ස්තුතියි ඇවිත් යනවට...
wow.. what a beautiful poem.
ReplyDeletekiya ganna beri tharam lassanai akkio.. math me loke vedipurama aadare karana manussayek duishen kiyanne!
ම්............ මාත් දුයිෂෙන්ට කැමතියි...හැබැයි ආත්මාරතකාමියි වගේ වෙලාවකට දුයිෂෙන්....
Deleteස්තුතියි වර්ෂා නංගා ඇවිත් යනවට....