මුල් කවි පද පෙළ ගොඩක් හිතට වැදුන....ලස්සනයි හැමදාම වගේ.....
හැමදාම වගේ ඇවිත් යනවට ස්තුතියි....මේ ශක්තිය මට හුගක් වටිනවා..ඇත්තමයි...
සිතා ගන්න ආදරේ තරම්........... මට නම් හිතෙන්නේ මේක හරි අමාරු දෙයක් කියලා....මොකද බීටට ආදරේ කියාගන්න, පෙන්න ගන්න බැරුව ඉන්නේ....කවිය නම් ලස්සනයි අක්කේ...අර කතාවේ ඉතිරිය දාන්නේ කවදද....
බිටාට ආදරේ කරන කෙනෙක් ඇති අපිට කොලේ වැහුවට.... ඔන්න කතාවෙ කොටසක් දැම්මා....
කොලේ වන්ට දෙයක් නැතිය එයා ගැන මගේ බ්ලොගේ ලියා ඇත.
හ්ම්... එහෙනම් ගිහින් බලන්නම්කො මම...
හැමදාම කවි ලිව්ව මුත් නුඹේ කවි දැකලාඅද මගේ කවි හිතම ගොලු වෙලා මේ කවි ලගදී
හිතෙන දේ පද කරන් ලියලා...ලැබෙන ඉඩකදි දෙනවා පුදලා...
,සිනාගන්න ගිම්හානෙ මතින්,වසන්තයේදී හිනාවෙලා ගිම්හානෙදී අඩන්න උනොත්..
ගිම්හානෙදි සිනාව ගන්න කිවුවෙ ඒකනෙ....
ලස්සනයි අක්කෙ!මේක ගීතයකටද ලිව්වේ?
ගීතයක්ම කියලා හිතුවෙ නැහැ මල්ලි.. ඒත් තාලයක් රැකගෙන ලියන්න උත්සහා ගත්තා...
ලස්සන කවියක් දිනිති.මේකට තනුවක් දාලා එහෙම ගත්තා නම් සිංදුවකට මරු !!!
හ්ම්.. අනාගතේදි බලමු මධුරංග...
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
මුල් කවි පද පෙළ ගොඩක් හිතට වැදුන....ලස්සනයි හැමදාම වගේ.....
ReplyDeleteහැමදාම වගේ ඇවිත් යනවට ස්තුතියි....මේ ශක්තිය මට හුගක් වටිනවා..ඇත්තමයි...
Deleteසිතා ගන්න ආදරේ තරම්........... මට නම් හිතෙන්නේ මේක හරි අමාරු දෙයක් කියලා....මොකද බීටට ආදරේ කියාගන්න, පෙන්න ගන්න බැරුව ඉන්නේ....
ReplyDeleteකවිය නම් ලස්සනයි අක්කේ...
අර කතාවේ ඉතිරිය දාන්නේ කවදද....
බිටාට ආදරේ කරන කෙනෙක් ඇති අපිට කොලේ වැහුවට.... ඔන්න කතාවෙ කොටසක් දැම්මා....
Deleteකොලේ වන්ට දෙයක් නැතිය එයා ගැන මගේ බ්ලොගේ ලියා ඇත.
Deleteහ්ම්... එහෙනම් ගිහින් බලන්නම්කො මම...
Deleteහැමදාම කවි ලිව්ව මුත් නුඹේ කවි දැකලා
ReplyDeleteඅද මගේ කවි හිතම ගොලු වෙලා මේ කවි ලගදී
හිතෙන දේ පද කරන් ලියලා...
Deleteලැබෙන ඉඩකදි දෙනවා පුදලා...
,සිනාගන්න ගිම්හානෙ මතින්,වසන්තයේදී හිනාවෙලා ගිම්හානෙදී අඩන්න උනොත්..
ReplyDeleteගිම්හානෙදි සිනාව ගන්න කිවුවෙ ඒකනෙ....
Deleteලස්සනයි අක්කෙ!
ReplyDeleteමේක ගීතයකටද ලිව්වේ?
ගීතයක්ම කියලා හිතුවෙ නැහැ මල්ලි.. ඒත් තාලයක් රැකගෙන ලියන්න උත්සහා ගත්තා...
Deleteලස්සන කවියක් දිනිති.
ReplyDeleteමේකට තනුවක් දාලා එහෙම ගත්තා නම් සිංදුවකට මරු !!!
හ්ම්.. අනාගතේදි බලමු මධුරංග...
Delete