Sunday, February 19, 2012

දන්නවද.....

USA
CANADA
AUS
ඕනම Country එකක
ජීවත් වෙමුයි කිය කියා
එයා
මට බල කරනවා............

Asiaවල

Srilankaවෙ
ඕනම Village එකක
ජීවත් වෙනවා කිය කියා
ඔයා
ගැනම මම හිතනවා...............

western

විදිහට පුරුදු වෙච්ච
Girl කෙනෙක්
ගොඩේ විදිහට
හිතනවා කිය කියා
එයා නෝන්ඩි කරනවා.............

Paris

London
new york
කෘතිම සුවඳ
එයා
උජාරුවෙන් කිය කියා
මාව රවට්ටන්න හදනවා....

හුස්මක්

හුස්මක් ගානෙ
සැබෑ ජීවිත සුවඳ
ඔයා ළගින්
විඳ විඳ තවමත්
මම හදවතින්ම
ජීවිතේ එකතු කරනවා...........
*** ඔයා වෙනුවෙන් ***

14 comments:

  1. ලංකාවේ අපට අපේ කම හොදා !

    ReplyDelete
  2. සිතගාව නුඹතියා ..මගෙ ලොවට මමගියා, කියන්න ...

    ReplyDelete
    Replies
    1. අපෝ බැහැ විමුක්ති....

      Delete
  3. කොහොම උනත් මටත් ලංකාව නම් හොඳා.....

    ReplyDelete
  4. සරලයි මගේ ජීවිතය ඔබ නොහිතුවට ,
    ගැලපෙන්නේ නැ අපි දෙන්නා ,
    ඒත් ආදර්යි මම ඔබට..
    වෙනස් වුනේ ඒ නිසයි දෙවරක් නොසිතාම ,
    අවසානේ සිදුඋනේ මට මමත් ඔබත් අහිමිවීම..
    ------ඇගේ ආදරය------------
    primal060 gmail

    ReplyDelete
    Replies
    1. අපෝ මම නම් එහෙම කර ගන්නෙ නැහැ....

      Delete
  5. ලියල තියනවට වඩා දෙයක් කියවන්න පුලුවනි :)

    ReplyDelete
    Replies
    1. හිහි මල්ලිට තේරුණා වගේ...

      Delete
  6. ලංකාව හොදයී නේද??:)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ලි.....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...