Tuesday, February 7, 2012

සිතාගන්න ආදරේ තරම්.

14 comments:

  1. මුල් කවි පද පෙළ ගොඩක් හිතට වැදුන....ලස්සනයි හැමදාම වගේ.....

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ඇවිත් යනවට ස්තුතියි....මේ ශක්තිය මට හුගක් වටිනවා..ඇත්තමයි...

      Delete
  2. සිතා ගන්න ආදරේ තරම්........... මට නම් හිතෙන්නේ මේක හරි අමාරු දෙයක් කියලා....මොකද බීටට ආදරේ කියාගන්න, පෙන්න ගන්න බැරුව ඉන්නේ....
    කවිය නම් ලස්සනයි අක්කේ...
    අර කතාවේ ඉතිරිය දාන්නේ කවදද....

    ReplyDelete
    Replies
    1. බිටාට ආදරේ කරන කෙනෙක් ඇති අපිට කොලේ වැහුවට.... ඔන්න කතාවෙ කොටසක් දැම්මා....

      Delete
    2. කොලේ වන්ට දෙයක් නැතිය එයා ගැන මගේ බ්ලොගේ ලියා ඇත.

      Delete
    3. හ්ම්... එහෙනම් ගිහින් බලන්නම්කො මම...

      Delete
  3. හැමදාම කවි ලිව්ව මුත් නුඹේ කවි දැකලා
    අද මගේ කවි හිතම ගොලු වෙලා මේ කවි ලගදී

    ReplyDelete
    Replies
    1. හිතෙන දේ පද කරන් ලියලා...
      ලැබෙන ඉඩකදි දෙනවා පුදලා...

      Delete
  4. ,සිනාගන්න ගිම්හානෙ මතින්,වසන්තයේදී හිනාවෙලා ගිම්හානෙදී අඩන්න උනොත්..

    ReplyDelete
    Replies
    1. ගිම්හානෙදි සිනාව ගන්න කිවුවෙ ඒකනෙ....

      Delete
  5. ලස්සනයි අක්කෙ!
    මේක ගීතයකටද ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. ගීතයක්ම කියලා හිතුවෙ නැහැ මල්ලි.. ඒත් තාලයක් රැකගෙන ලියන්න උත්සහා ගත්තා...

      Delete
  6. ලස්සන කවියක් දිනිති.
    මේකට තනුවක් දාලා එහෙම ගත්තා නම් සිංදුවකට මරු !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. අනාගතේදි බලමු මධුරංග...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...