Thursday, February 2, 2012

*** එනවාද දුයිෂෙන් ***

තවත් බැහැ මට
බලා ඉන්නට
අනේ වියපත් වෙලා
වසත්කල හොදටම...

හිස් අතින් මම
යනු කෝම
සීත සෘතුවත් අලසව
ගෙවී යනවිට....

කදු මුදුන් ගස්
කොලන් යට
දියවෙලා යයි හිම
ටික ටිකෙන්....

එනවාද නුඹ අද
හෙටක දුයිෂෙන්
කැලෑමල් සුවඳවත් අරගෙන
මගෙ සිතට............

6 comments:

  1. දුයිශෙන් ලා අද නෑ
    කාලය වෙනස් වෙලා

    ReplyDelete
    Replies
    1. අතරින් පතර අහම්බයෙන් ඉන්නවා මල්ලි...

      Delete
  2. සීතල ගෙවිලා
    වසන්තය එනවා
    දුයිෂෙන් එනවා
    දිනිති සැනසෙනවා
    (විහිළු හොදේ. කවිය තුලින් මා කිසිවිට ඔබ නොදකී)

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      එහෙම දවසක් එනවා නම් මම තුටින් ඉන්නවා..
      විහිළු තේරෙනවා බට්ටියේ...ස්තුතියි ඇවිත් යනවට...

      Delete
  3. wow.. what a beautiful poem.
    kiya ganna beri tharam lassanai akkio.. math me loke vedipurama aadare karana manussayek duishen kiyanne!

    ReplyDelete
    Replies
    1. ම්............ මාත් දුයිෂෙන්ට කැමතියි...හැබැයි ආත්මාරතකාමියි වගේ වෙලාවකට දුයිෂෙන්....

      ස්තුතියි වර්ෂා නංගා ඇවිත් යනවට....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...