ලස්සනම කවිකමක් දිනිති....
***නිස්සාරණ*** කියන මගෙ යාළුවෙක්ගෙ ටෙලි නාට්‍යයක තේමා ගීතයක් මේ..මම ලිවුවෙ.
ලස්සනයි අක්කේ... ටෙලි නාට්‍ය ගිතයක් බව දන්නේ නෑනේ.. නැද්ද ඕඩියෝ එක හොයා ගන්න.
ඉක්මනට අහන්න සලස්සවන්නම් මල්ලි...
සුපිරියි අක්කා.... නියමයි... මම අක්කගේ බුකියේ පෝස්ටු හැමදාම කියෝනවා. ලස්සනයි ආ....සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තුතියි මල්ලියේ...වැඩියෙන් ලියන්නෙ බුකියෙ තමා...මේකෙ දවසට එකක් වගේ තමා පෝස්ට් දාන්නෙ...
ලස්සන තේරුමක් තියන නිසදැසක්.ඕඩියෝ එකත් ඕන......
ඉක්මන්ට දෙන්නම් දරුවො...
දිනිති මේ ගීය අහන්න ඉඩක් ලැබුනොත් අගෙයි. අඩුම තරමේ නැද්ද ඒ ටෙලියේ වීඩියෝ කෑල්ලක්වත් ගීතය අහන්න.බුදු ගුණ ගීයක් වුණත් සුපිරියි.
ම්..තවම මේ ටෙලි නාට්‍ය ප්‍රචාරය වුනේ නැහැ. ළගදීම යනවා. හැම පෝය දවසකට. *** නිස්සාරණ *** කියලා. ලියෝනි කොතලාවල, ජගත් බෙනරගම වගේ ශිල්පින් ඉන්නෙ... මම ළගදි දාන්නම් හැමෝටම අහන්න ගීතයත්...ටෙලිය තවම ප්‍රචාරය වෙන්නැති නිසා නොදැම්මෙ.
සිංදුව අහන්න ආසයි අක්කේ.. ගෙදර ටෙලිවිෂන් බැලෙන්නෙ නැහැ. ඒ නිසා ආලවන්ත හුදෙකලාවෙන්ම අහන්න ලැබුණොත් හොදයි.
මටත්...
ලස්සන කවි සිතුවිල්ලක්.ඒක නෙමේ ඔයාගේ සීඩී එකේ සිංදුවක් දෙකක් අහන්ඩ බැරි ද අපට ?
හරිම අපූරුයි.....
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
ලස්සනම කවිකමක් දිනිති....
ReplyDelete***නිස්සාරණ*** කියන මගෙ යාළුවෙක්ගෙ ටෙලි නාට්‍යයක තේමා ගීතයක් මේ..මම ලිවුවෙ.
Deleteලස්සනයි අක්කේ... ටෙලි නාට්‍ය ගිතයක් බව දන්නේ නෑනේ.. නැද්ද ඕඩියෝ එක හොයා ගන්න.
ReplyDeleteඉක්මනට අහන්න සලස්සවන්නම් මල්ලි...
Deleteසුපිරියි අක්කා.... නියමයි...
ReplyDeleteමම අක්කගේ බුකියේ පෝස්ටු හැමදාම කියෝනවා.
ලස්සනයි ආ....
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම ස්තුතියි මල්ලියේ...වැඩියෙන් ලියන්නෙ බුකියෙ තමා...මේකෙ දවසට එකක් වගේ තමා පෝස්ට් දාන්නෙ...
Deleteලස්සන තේරුමක් තියන නිසදැසක්.ඕඩියෝ එකත් ඕන......
ReplyDeleteඉක්මන්ට දෙන්නම් දරුවො...
Deleteදිනිති මේ ගීය අහන්න ඉඩක් ලැබුනොත් අගෙයි. අඩුම තරමේ නැද්ද ඒ ටෙලියේ වීඩියෝ කෑල්ලක්වත් ගීතය අහන්න.
ReplyDeleteබුදු ගුණ ගීයක් වුණත් සුපිරියි.
ම්..තවම මේ ටෙලි නාට්‍ය ප්‍රචාරය වුනේ නැහැ. ළගදීම යනවා. හැම පෝය දවසකට. *** නිස්සාරණ *** කියලා. ලියෝනි කොතලාවල, ජගත් බෙනරගම වගේ ශිල්පින් ඉන්නෙ... මම ළගදි දාන්නම් හැමෝටම අහන්න ගීතයත්...ටෙලිය තවම ප්‍රචාරය වෙන්නැති නිසා නොදැම්මෙ.
Deleteසිංදුව අහන්න ආසයි අක්කේ.. ගෙදර ටෙලිවිෂන් බැලෙන්නෙ නැහැ. ඒ නිසා ආලවන්ත හුදෙකලාවෙන්ම අහන්න ලැබුණොත් හොදයි.
ReplyDeleteමටත්...
Deleteලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDeleteඒක නෙමේ ඔයාගේ සීඩී එකේ සිංදුවක් දෙකක් අහන්ඩ බැරි ද අපට ?
හරිම අපූරුයි.....
ReplyDelete