Sunday, April 29, 2012

...මව්නි ඔබට...


4 comments:

  1. මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
    පෙරුම් පුරා හිඳ සසර පුරා
    අම්මාවරු මතු බුදු වන්නේ
    පියවරුමයි ලොව බුදුවන මවුනට
    ඒ විවරණ දෙන්නේ..

    ජය!

    ReplyDelete
    Replies
    1. පියෙකුගෙ ගුණ කියාපාන
      මහ ගුණ කඳ කලා වැවයි...

      ස්තුතියි ඔබට....

      Delete
  2. වාචාල කපුටන්ට
    පුම්බාගත් සෙබඩුන්ට
    රත්තරන් බිත්තර මිස
    අම්මාවරුන් කුමටද?
    -රත්න ශ්‍රී විජේසිංහ-

    දැනෙන කවියක් අක්කි!

    ReplyDelete
  3. ඇවිද ළඳුදෙනි කැලැ බිම්වල
    රැගෙන විත් තුන්හිරිය පන්කොළ
    යොදා කුකුළු සායම් රතු හා කොළ
    වියා නෙක විසිතුරු රටා පැදුරු
    රාටාවක් බව මේ මහා විශ්වය
    කුඩා කල සිටන් කියාදුන් අම්මා ඔබය..

    ෴ මහගම සේකර ෴

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...