කවියට වඩා මේක ගීතාත්මකයි. තනිකරම ගිතයේ ලක්ෂණ තියෙන්නේ.අපි දාමු මේකට " ධාතුසේන රජුගේ සිහිනය" කියලා නමක්.දැන් නමක් නැති පදමාලාව සම්පූර්ණයි.
අම්මෝ බොහොම ස්තුතියි ඔබ තුමාට. මම මේකට මාතෘකාවක් දාන්න හිතලා හිතලා එපා වුනා. පද ටික ලියන්න විනාඩි 5 ක් ගියෙ නැහැ. ඇත්තටම ස්තුතියි ඔබ තුමාට.... මාත් ලිවුවෙ මේක ගීතයක් විදිහට හිතෙන් මුමුණ මුමුණ...
ගීතමය බවක් තියෙන කවක්.. කියන්න බලාපොරොත්තු වුණු දෙයට සාධාරණයක් ඉටු වෙලා තියෙනවා.. ජය!
ඔබට බොහොම ස්තුතියි.
ලස්සන කවි සිතුවිල්ලක් දිනිති !!!ආහ්.. ඒක නෙමේඅපි ඔයාගේ සීඩී එක දැක්කා !!! ඒක අහන්න තමා බැරි උනේ. අහන්න ක්‍රමයක් නැද්ද ඒක ??
සිංදු කිහිපයක් you tube එකේ තියෙනවා මධුරංග. heena kumari කියලා ගැහුවම එනවා. තව සිංදු කිහිපයක් මගෙ ෆේස් බුක් එකේ තියෙනවා.ඒ නැතත් තව මාස 3කින් මම හැමදාටම ඉන්න ලංකාවට එනවා. එතකොට ඔයාලා හැමෝටම සීඩී එක දෙන්නම්. ගෙදර සීඩී තියෙනවා.
දයානන්ද අයිය යෝජනා කරල තියෙන්නේ නමක් :)අක්කගේ නිර්මාණ ඇතුලත් cd 1 අහන්න අපිත් අසයි,එක වෙළඳ පොලට නිකුත් කරේ නෑ කිව්ව වගේ තමයි මතක!එහෙමනම් කොහොමද එක අපිට ගන්න පුළුවන්???
ඉදියා වගේ ඉන්න මම ආවහම දෙන්නම් මල්ලි. දැනට තියෙන ඒවා මගෙ ෆේස්බුක් එකේ වීඩියෝවල බලන්න. වෙළද පොළට දැම්මෙ නැහැ මල්ලි. මම ලංකාවෙ ඉදියෙ නැහැනෙ.
අපූර්ව කවි පෙලක් අක්කේ!
ඕ..........මල්ලිත් ඇවිත් මේ පැත්තෙ..ස්තුතියි හුගාක්ම...
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
කවියට වඩා මේක ගීතාත්මකයි. තනිකරම ගිතයේ ලක්ෂණ තියෙන්නේ.
ReplyDeleteඅපි දාමු මේකට " ධාතුසේන රජුගේ සිහිනය" කියලා නමක්.
දැන් නමක් නැති පදමාලාව සම්පූර්ණයි.
අම්මෝ බොහොම ස්තුතියි ඔබ තුමාට. මම මේකට මාතෘකාවක් දාන්න හිතලා හිතලා එපා වුනා. පද ටික ලියන්න විනාඩි 5 ක් ගියෙ නැහැ.
Deleteඇත්තටම ස්තුතියි ඔබ තුමාට.... මාත් ලිවුවෙ මේක ගීතයක් විදිහට හිතෙන් මුමුණ මුමුණ...
ගීතමය බවක් තියෙන කවක්.. කියන්න බලාපොරොත්තු වුණු දෙයට සාධාරණයක් ඉටු වෙලා තියෙනවා.. ජය!
ReplyDeleteඔබට බොහොම ස්තුතියි.
Deleteලස්සන කවි සිතුවිල්ලක් දිනිති !!!
ReplyDeleteආහ්.. ඒක නෙමේ
අපි ඔයාගේ සීඩී එක දැක්කා !!! ඒක අහන්න තමා බැරි උනේ. අහන්න ක්‍රමයක් නැද්ද ඒක ??
සිංදු කිහිපයක් you tube එකේ තියෙනවා මධුරංග. heena kumari කියලා ගැහුවම එනවා. තව සිංදු කිහිපයක් මගෙ ෆේස් බුක් එකේ තියෙනවා.
Deleteඒ නැතත් තව මාස 3කින් මම හැමදාටම ඉන්න ලංකාවට එනවා. එතකොට ඔයාලා හැමෝටම සීඩී එක දෙන්නම්. ගෙදර සීඩී තියෙනවා.
දයානන්ද අයිය යෝජනා කරල තියෙන්නේ නමක් :)
ReplyDeleteඅක්කගේ නිර්මාණ ඇතුලත් cd 1 අහන්න අපිත් අසයි,එක වෙළඳ පොලට නිකුත් කරේ නෑ කිව්ව වගේ තමයි මතක!
එහෙමනම් කොහොමද එක අපිට ගන්න පුළුවන්???
ඉදියා වගේ ඉන්න මම ආවහම දෙන්නම් මල්ලි. දැනට තියෙන ඒවා මගෙ ෆේස්බුක් එකේ වීඩියෝවල බලන්න. වෙළද පොළට දැම්මෙ නැහැ මල්ලි. මම ලංකාවෙ ඉදියෙ නැහැනෙ.
Deleteඅපූර්ව කවි පෙලක් අක්කේ!
ReplyDeleteඕ..........මල්ලිත් ඇවිත් මේ පැත්තෙ..ස්තුතියි හුගාක්ම...
Delete