Tuesday, April 10, 2012

...ඇයට ලියු කවක්...

8 comments:

  1. Replies
    1. මගෙ නංගා ස්තුතියි..

      Delete
  2. සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින
    මතක් උනා!:)
    වෙනද වගේම අපුරුයි අක්කෙ!

    ReplyDelete
    Replies
    1. හිටිගමන් නිසදැස් ලෝකෙන් මිදිලා සදැස් ආරත් ලියන්න හිතෙනවා මල්ලි ..ඒකයි ඒ...

      Delete
  3. හොඳ විරිතකින් ලස්සනට ලියැවුණ පැදියක්. මේකෙ අන්තිම කවිය ඇය සහ ඔහු යන දෙදෙනාම සංකේතවත් කරනවා. එතකොට "ඇයට ලියූ කව" යන අරුත බිඳෙනවා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්.හැබැයි මම මේක ලිවුවෙ පිටරටක ඉන්න පෙම්බරියකට ලංකාවෙ ඉදන් පෙම්බරෙක් ලියන විදිහට.... ඒකෙ සාර්ථක ආසර්ථක භාවය මට වඩා බලන කියවන ඔබ සැම දකින්නෙ....ආයෙමත් මම ඒ අඩුපාඩු හදාගන්න බලන්නම්...බොහොම ස්තුතියි ඔබතුමාගෙ වටිනා කා‍ලයෙන් බිදක් යොමු කලාට මේ පැතුතෙ ඇවිත්....

      Delete
  4. රටක ඉන්න පෙම්බරිට පෙම්බර විසින් ලියන කවියක් නේද. ? අමුතු රටාවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් එහෙම එකක් තමා ලිවුවෙ.... ස්තුතියි ඔබටත්...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...