Friday, December 2, 2011

ආදරෙයි මම හුගක්...

සවන්පත් යොමා ඇසුවෙමි....
වාතලෙන් නැගෙන හඬ දෙසට....
හෙමි හෙමින් සීරුවෙන් ඇසුණා....
....නුඹ.... හුස්ම ගන්නා හඬක්....
අන් හැම නාදයක් අමතක කරන් මම
....නුඹෙ හඬ දිගේ වාතලය මත පාවෙලා ආවෙමි....
....නුඹ....
ළගට. නුඹේ සුවද විඳ විඳ දැවටුනෙමි උණුසුමක.....
සත්තමයි.....
නුඹ හරි අපුරුවට සෙනෙහසින් රකින හින්දම
.....ආදරෙයි මම මහ ගොඩක්......


2 comments:

  1. අප්පච්චියේ අැති යාන්තං! කොහෙද දුරක යනව කිව්ව නේද අපි දාල! :D :D

    ReplyDelete
  2. දවසකට තුනක් විතර දාපුවම එකකටවත් හරියට කමෙන්ට් එකක් දාගන්න බැරි වෙනවනේ.. :-(

    වර්ඩ් වෙරිෆීකේෂන් අයින් කරොත් නරකද ඇ..

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...