Wednesday, December 28, 2011

පසුතැවෙන්නේ නැත...

ඇවසි නැත මට
දිනනු නුඹ පෙම
දිනක දවසක
නුඹම එනු ඇත...

වෙරළ සිපගෙන
රළ ගියත් දුර
යලිත් පෙරලී
ඒවි දුවගෙන.....

දිනක් ආවොත්
මටත් ළගකදි
කියමි නුඹටත්
පෙමක අගයක්....

1 comment:

  1. අනේ ඔය යන එකා යන්නම ගියදෙං අක්කිය! :(

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.