Wednesday, December 28, 2011

පෙම නුඹට...

සඳ ඇවිදින් සඳ රැස් ගැන පවසන්නේ
තරු ඇවිදින් තරු මල් ගැන කියවන්නේ
සිත දුවවිත් නුඹ ළග තව නවතින්නේ...
ළග නැතිවත් නුඹ ගැන පෙම උතුරන්නේ.....

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඉක්මනින්ම එයා ලඟට වන්නට ලැබේවා කියා පතමි :)

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.