Wednesday, April 4, 2012

අපි අපේ නොවුවත්

දිනක මතුදා අහම්බෙන් හෝ
හමුවුනොත් අපි මග තොටදි
විඳිමු හසකැන් පුරවලා දෙතොළග
කරලා අමතක අතීතය සදහට.....

අතින් අල්ලා ඇවිඳ නොගියත්

හිතෙන් ඔබ හා උන්නු හැටි
මතක් කර කර දැනුත් විඳිනවා
නොදැක්කත් නෙතු ළග සැබෑ............

අඳුර දැක දැක දල්වන්න යන
පහන නිමුවා සුළග ඇවිදින්
ඉතින් හමුවෙමු මල් පිපිණු
වසන්තයකදි අපි අපේ නොවුනත්....


5 comments:

  1. අපි අපේ නොවී වෙන් උන පෙම්වතුන් කොච්චර ඇත්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඒක නම් ඇත්ත මල්ලි...

      Delete
  2. අඳුර දැක දැක දල්වන්න යන
    පහන නිමුවා සුළග ඇවිදින්

    ම්ම්ම්....

    ලස්සනයි.
    :)

    ReplyDelete
  3. මම බිම නිදි! වැටෙයි කියා බයක් නැත :)

    ReplyDelete
  4. අපි අපේ නොවුන නම් යලිදු මේ භවයේ වසන්තයක හමුවී කිම . . .

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...