සමහර විට සිත්තරා සිත්තරේ ගැන විතරක් හිතන නිසා වෙන්න ඇති. රාගයට වැට බැඳලා නිර්මානශීලිත්වයේ දොරගුළු හරින විදිහ සිත්තරා දන්නවා ඇති.
කීකරු කමක් නැති සිතුවිලි නෙන්නම්... :)
හුගක් ලස්සන කවිකමක් ....
ලස්සනයි අක්කේ..
හැම දාම වගේ මේ සැරේ සීගිරි සිත්තරා ගැන වෙනස් කෝණයකින් බලලා. ලස්සනයි.
නිරාමිස දැහැනකට සම වැදතෙලි තුඩින් නෙක රටා මැවු සඳරාග සිතුවිළි හැර දමා හදවිදිමි සිතුම් රූ සිරිනි මැදකළාවෙන් හද තෙත් බවක් වෙදනිරුවතත් සිතුවමකි ඔහු හටමසැස පරයා මනස රජකලසිත්තරාගේ රහස එය වෙද
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
සමහර විට සිත්තරා සිත්තරේ ගැන විතරක් හිතන නිසා වෙන්න ඇති. රාගයට වැට බැඳලා නිර්මානශීලිත්වයේ දොරගුළු හරින විදිහ සිත්තරා දන්නවා ඇති.
ReplyDeleteකීකරු කමක් නැති සිතුවිලි නෙන්නම්... :)
ReplyDeleteහුගක් ලස්සන කවිකමක් ....
ReplyDeleteලස්සනයි අක්කේ..
ReplyDeleteහැම දාම වගේ මේ සැරේ සීගිරි සිත්තරා ගැන වෙනස් කෝණයකින් බලලා. ලස්සනයි.
ReplyDeleteනිරාමිස දැහැනකට සම වැද
ReplyDeleteතෙලි තුඩින් නෙක රටා මැවු සඳ
රාග සිතුවිළි හැර දමා හද
විදිමි සිතුම් රූ සිරිනි මැද
කළාවෙන් හද තෙත් බවක් වෙද
නිරුවතත් සිතුවමකි ඔහු හට
මසැස පරයා මනස රජකල
සිත්තරාගේ රහස එය වෙද