tag:blogger.com,1999:blog-173270366082681160.post6590403693482192362..comments2024-03-12T05:09:41.658+05:30Comments on ආලවන්ත හුදකලාවේ සිට: මා ප්රිය සිත්තරාණෙනි....dinithihttp://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-173270366082681160.post-11924258736058797712012-06-12T00:15:11.966+05:302012-06-12T00:15:11.966+05:30නිරාමිස දැහැනකට සම වැද
තෙලි තුඩින් නෙක රටා මැවු සඳ...නිරාමිස දැහැනකට සම වැද
තෙලි තුඩින් නෙක රටා මැවු සඳ
රාග සිතුවිළි හැර දමා හද
විදිමි සිතුම් රූ සිරිනි මැද

කළාවෙන් හද තෙත් බවක් වෙද
නිරුවතත් සිතුවමකි ඔහු හට
මසැස පරයා මනස රජකල
සිත්තරාගේ රහස එය වෙදmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-50007743910355504962012-06-11T19:16:57.458+05:302012-06-11T19:16:57.458+05:30හැම දාම වගේ මේ සැරේ සීගිරි සිත්තරා ගැන වෙනස් කෝණයක...හැම දාම වගේ මේ සැරේ සීගිරි සිත්තරා ගැන වෙනස් කෝණයකින් බලලා. ලස්සනයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-15565710295739389122012-06-11T02:57:57.263+05:302012-06-11T02:57:57.263+05:30ලස්සනයි අක්කේ..ලස්සනයි අක්කේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-26821737638408773512012-06-10T16:49:30.890+05:302012-06-10T16:49:30.890+05:30හුගක් ලස්සන කවිකමක් ....හුගක් ලස්සන කවිකමක් ....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-12676222902658301752012-06-10T15:43:40.846+05:302012-06-10T15:43:40.846+05:30කීකරු කමක් නැති සිතුවිලි නෙන්නම්... :)කීකරු කමක් නැති සිතුවිලි නෙන්නම්... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-173270366082681160.post-77063307572254647042012-06-10T15:05:01.132+05:302012-06-10T15:05:01.132+05:30සමහර විට සිත්තරා සිත්තරේ ගැන විතරක් හිතන නිසා වෙන්...සමහර විට සිත්තරා සිත්තරේ ගැන විතරක් හිතන නිසා වෙන්න ඇති. රාගයට වැට බැඳලා නිර්මානශීලිත්වයේ දොරගුළු හරින විදිහ සිත්තරා දන්නවා ඇති.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com