Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
ආදරය සුන්දර වරදකි කියල තමයි මම නම් අහල තියෙන්නෙ!
ReplyDeleteතාම නම් සුන්දරයි ,වරදක් ද කියන 1 තාම දන්නෙ නෑ!
පස්සෙ දවසක තේරෙයි මල්ලි...වැරදිද නැද්ද කියලා..:-)
Deleteඔයා කවි ලියනවා ..ලස්සනයි.. :)
ReplyDeleteස්තුතියි නිම්ෂා.
Delete//සන්තකේ මගේ වත්කමේ නුඹ
ReplyDeleteඉන්නවා කුසුමක් ලෙසේ//
ලස්සනයි නොවැ මේ කවිපද හැමදාමත්
ආලවන්ත හුදකලාවේ සිට ලියන
ආලවන්ත හුදකලාවට ඇවිත් යනවට ස්තුතියි බොහොමත්ම.
Deleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteජයවේවා මල්ලි.
Deleteවාව්...අදත් කවිය හරිම ලස්සනයි....
ReplyDeleteම්...ස්තුතියි හුගාක්ම.
Deleteඋඹ එදා මාව දාලා යන්න හැදුවාම මොකක්දෝ දෙයක් හින්දා මට උඹව නැතුව බැරි උනා ...
ReplyDeleteමම උඹට ඉන්න කිව්වා ...
ඒත් එදා මට දාලා යන්න බැරි උන ඒ දේ අද උඹ ලඟ නෑ ...
මට තවත් උඹව එපා ......
ඇයි උඹ දැන් ඔය අඞන්නෙ ...
උඹ ලඟ තිබුන එදා මට නැතිව බැරි උන ...
ඒ ආදරේ ඒ සෙනෙහස ඒ විදියටම ඇයි උඹට තියා ගන්න බැරි උනේ ...
උඹ එදා දීපු ආදරේ ඒ විදියටම දෙන්න පුලුවන් වෙයිද උඹට ආයිත් ...
එහෙම දවසක් ආවොත් කියපං ...
එන්නම් මම එදා වගේම උඹගේ පපුවට තුරුළු වෙලා ඉන්න ...
ප/ලි,
බොහෝ විට පිරිමියෙකුට ආදරය යනු ජීවිතයේ කොටසක් පමණි එහෙත් එය ගැහැණියකට මුලු ජීවිතයම වේ ...
ආදරයක ආරම්භය ඉතා පහසු වුවත් එය පෙම්වතා, පෙම්වතියගේ සිට ස්වාමියා සහ බිරිඳ ලෙස එම ආදරය එලෙසින්ම මියෙනතුරාවට පවත්වා ගෙන යාම කුඩා දිය පහරක් මහ මුහුදට ගලා යන ගමනක් මෙන් ඉතාමත් අසීරු කර්තව්‍යකි ...
අඳුර ගන්න ලැබීම සතුටක් නංගියා ...
ලස්සනට පද පේලි ටික ගලපලා තියනවා ...
ගහට ගහත් මොරටුවෙදි හමුවෙනවනෙ..ගමේ මිනිස්සුත් සයිබරයෙදි හමුවුණා... ස්තුතියි ඇවිත් ගියාට මේ පැත්තෙ....
Deleteලස්සන කවියක් අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලියෝ..
Deleteගී පද ටික ලස්සනයි. වෙනදා වාගෙම අදත්.
ReplyDeleteහැමදාම වගේ ස්තුතියි අයියේ...
Delete"මගේ වත්කමේ නුඹ ඉන්න්ව කුසුමක් ලෙසේ... " මගේ හිත ගියේ මේ පේළියට...!!
ReplyDeleteඇවිත් ගියාට මේ පැත්තෙ තොටියටත් තුති.
Delete