Monday, June 4, 2012

යලි එන්න ඔබ

18 comments:

  1. ආදරය සුන්දර වරදකි කියල තමයි මම නම් අහල තියෙන්නෙ!
    තාම නම් සුන්දරයි ,වරදක් ද කියන 1 තාම දන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. පස්සෙ දවසක තේරෙයි මල්ලි...වැරදිද නැද්ද කියලා..:-)

      Delete
  2. ඔයා කවි ලියනවා ..ලස්සනයි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිම්ෂා.

      Delete
  3. //සන්තකේ මගේ වත්කමේ නුඹ
    ඉන්නවා කුසුමක් ලෙසේ//

    ලස්සනයි නොවැ මේ කවිපද හැමදාමත්
    ආලවන්ත හුදකලාවේ සිට ලියන

    ReplyDelete
    Replies
    1. ආලවන්ත හුදකලාවට ඇවිත් යනවට ස්තුතියි බොහොමත්ම.

      Delete
  4. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. වාව්...අදත් කවිය හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ම්...ස්තුතියි හුගාක්ම.

      Delete
  6. උඹ එදා මාව දාලා යන්න හැදුවාම මොකක්දෝ දෙයක් හින්දා මට උඹව නැතුව බැරි උනා ...
    මම උඹට ඉන්න කිව්වා ...
    ඒත් එදා මට දාලා යන්න බැරි උන ඒ දේ අද උඹ ලඟ නෑ ...
    මට තවත් උඹව එපා ......
    ඇයි උඹ දැන් ඔය අඞන්නෙ ...
    උඹ ලඟ තිබුන එදා මට නැතිව බැරි උන ...
    ඒ ආදරේ ඒ සෙනෙහස ඒ විදියටම ඇයි උඹට තියා ගන්න බැරි උනේ ...
    උඹ එදා දීපු ආදරේ ඒ විදියටම දෙන්න පුලුවන් වෙයිද උඹට ආයිත් ...
    එහෙම දවසක් ආවොත් කියපං ...
    එන්නම් මම එදා වගේම උඹගේ පපුවට තුරුළු වෙලා ඉන්න ...

    ප/ලි,
    බොහෝ විට පිරිමියෙකුට ආදරය යනු ජීවිතයේ කොටසක් පමණි එහෙත් එය ගැහැණියකට මුලු ජීවිතයම වේ ...
    ආදරයක ආරම්භය ඉතා පහසු වුවත් එය පෙම්වතා, පෙම්වතියගේ සිට ස්වාමියා සහ බිරිඳ ලෙස එම ආදරය එලෙසින්ම මියෙනතුරාවට පවත්වා ගෙන යාම කුඩා දිය පහරක් මහ මුහුදට ගලා යන ගමනක් මෙන් ඉතාමත් අසීරු කර්තව්‍යකි ...

    අඳුර ගන්න ලැබීම සතුටක් නංගියා ...
    ලස්සනට පද පේලි ටික ගලපලා තියනවා ...

    ReplyDelete
    Replies
    1. ගහට ගහත් මොරටුවෙදි හමුවෙනවනෙ..ගමේ මිනිස්සුත් සයිබරයෙදි හමුවුණා... ස්තුතියි ඇවිත් ගියාට මේ පැත්තෙ....

      Delete
  7. ලස්සන කවියක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියෝ..

      Delete
  8. ගී පද ටික ලස්සනයි. වෙනදා වාගෙම අදත්.

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ස්තුතියි අයියේ...

      Delete
  9. "මගේ වත්කමේ නුඹ ඉන්න්ව කුසුමක් ලෙසේ... " මගේ හිත ගියේ මේ පේළියට...!!

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියාට මේ පැත්තෙ තොටියටත් තුති.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...