Wednesday, April 21, 2010

යන්න ගියෙ නුඹ..

අකීකරු අකුරුවල
හැඩ බලා හිනැහෙන්න
ළගක උන්නා නම් නුඹ
මගෙ අකුරු හැඩ වෙන්න
තිබුණා ලස්සනට....
හැමදාම නුඹ හිටියෙ දුර
ළංවෙන්න වෙර දැරුවෙ මං
මගේ හිත පොඩි කර දමා
යන්න ගියෙ නුඹ...

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.