Wednesday, April 21, 2010

යන්න ගියෙ නුඹ..

අකීකරු අකුරුවල
හැඩ බලා හිනැහෙන්න
ළගක උන්නා නම් නුඹ
මගෙ අකුරු හැඩ වෙන්න
තිබුණා ලස්සනට....
හැමදාම නුඹ හිටියෙ දුර
ළංවෙන්න වෙර දැරුවෙ මං
මගේ හිත පොඩි කර දමා
යන්න ගියෙ නුඹ...

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...