Thursday, September 29, 2011

පරවෙලා මම.....




සංසාර පිං කෙතේ
දැවටිලා ආ මගේ...
පිංසාර පෙම වගේ...
දැවටුනා නුඹ වටේ

පණ ගන්න බැරි වුනත්
වළදාපු මිනි කදන්
පුද දෙන්න තව හැකියි
මෙර තරම් සෙනෙහසක්...

කැබලි තැන තැන ඇතත්
ඔජස වැගිරී මිනි කුණින්..
දුබල වුනු මගෙ හිතත්
ගද ගහන සොහෙන වගෙ...

විල් තෙරක මලක් මෙන්
හිනැහුනත් මම ඉතින්..
සිත් අගක නැති පෙමින්
පරවෙලා මම ඉතින්...

6 comments:

  1. ටිකක් කර්කශයි තමයි අක්ක, හැබැයි ලස්සනයි! :)

    ReplyDelete
  2. අද තමයි මුල් වතාවට මේ පැත්තෙ ආවෙ..ලස්සනයි.

    ReplyDelete
  3. නංගී අදමයි මේකා ආවේ ලස්සනයි
    හොදයි මගේ සුබ පැතුම්

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. godak lassanai akke.......mekata neda jeewithe kiyanne.......

    ReplyDelete
  6. ස්තුතියි ඔයාලට....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...