Thursday, July 19, 2012

දිවි දියඹෙ යමි

විසුළ සුවඳ ඇති කුසුමන් පිපේයා
උදුල සඳ වුවද දිනයක මැකේයා
පතළ විකුම් මුදු ගතිගුණ රැදේයා
හබල අරන් දිවි දියඹේ ඇදේයා.....

2 comments:

  1. පුංචි වුනත් කවිය නම් හරි ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
  2. කෙටි වුනත් කවිය හරිම ලස්සනයි. අරුත් බරයි.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...