අදකාලේ බුදුවරු වැහිවැහැල.ඒත්ඉතිං නිර්මලබුදුගුණ අනන්තයි.
අනිවාර්යයි මල්ලි....
අර කිව්වත් වගේ දැන් බුදුවරු ගොඩක් ඉන්නවා !කවි සිතුවිල්ල ලස්සනයි !
ස්තුතියි මධුරංග.
ලස්සන කවි සිතුවිල්ලක්..
නිම්ශා ඔයාටත්...ස්තුතියි.
ඔව් ඔව්.. දැන් කාලේ බුදුවුනාය කියාගන්නා කට්ටිය වගේම මාර්ඝපල ලැබුවායි කියන අයත් ඉන්නවනේ. ඒත් ඉතින් ඔය මොනවා කිව්වත් පිරිසිදු බුදුදහමට අභියෝග කරන්න බෑ...
පිරිසිදු බුදු දහමට අභියෝග කරන්න බැහැ තමයි මල්ලි...ඒත් අපේ බෞද්ධ මිනිස්සු රැවටිලා පවු පුරව ගන්නව....
එදා උන්වහන්සේ දෙසූ ඒ ධර්මය එලෙසම තියෙනවා. නමුත් ශ්‍රාවකයො එය තේරුම් අරන් තියෙන හැටි වැරදියි.ගීමපදමාලාව ලස්සනයි තව ටිකක් කෙටි වුනානම් තවත් ලස්සනයි.
ඔව් අයියෙ...අපේ මිනිස්සු ඒකත් රීමික්ස් කරන්න යනවද මන්දා...තව කෙටි කරන්න හිතුවට හරි ගියෙ නැහැ...
අදත් කවිය වෙනදා වගේම ලස්සනයි අක්කියෝ....
ස්තුතියි ඔයාට හුගක්ම...
ඔබේ පැමිණිම මට සවියක්.
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
අදකාලේ බුදුවරු වැහිවැහැල.ඒත්ඉතිං නිර්මලබුදුගුණ අනන්තයි.
ReplyDeleteඅනිවාර්යයි මල්ලි....
Deleteඅර කිව්වත් වගේ දැන් බුදුවරු ගොඩක් ඉන්නවා !
ReplyDeleteකවි සිතුවිල්ල ලස්සනයි !
ස්තුතියි මධුරංග.
Deleteලස්සන කවි සිතුවිල්ලක්..
ReplyDeleteනිම්ශා ඔයාටත්...ස්තුතියි.
Deleteඔව් ඔව්.. දැන් කාලේ බුදුවුනාය කියාගන්නා කට්ටිය වගේම මාර්ඝපල ලැබුවායි කියන අයත් ඉන්නවනේ. ඒත් ඉතින් ඔය මොනවා කිව්වත් පිරිසිදු බුදුදහමට අභියෝග කරන්න බෑ...
ReplyDeleteපිරිසිදු බුදු දහමට අභියෝග කරන්න බැහැ තමයි මල්ලි...ඒත් අපේ බෞද්ධ මිනිස්සු රැවටිලා පවු පුරව ගන්නව....
Deleteඑදා උන්වහන්සේ දෙසූ ඒ ධර්මය එලෙසම තියෙනවා. නමුත් ශ්‍රාවකයො එය තේරුම් අරන් තියෙන හැටි වැරදියි.
ReplyDeleteගීමපදමාලාව ලස්සනයි තව ටිකක් කෙටි වුනානම් තවත් ලස්සනයි.
ඔව් අයියෙ...අපේ මිනිස්සු ඒකත් රීමික්ස් කරන්න යනවද මන්දා...
Deleteතව කෙටි කරන්න හිතුවට හරි ගියෙ නැහැ...
අදත් කවිය වෙනදා වගේම ලස්සනයි අක්කියෝ....
ReplyDeleteස්තුතියි ඔයාට හුගක්ම...
Delete