විසුළ සුවඳ ඇති කුසුමන් පිපේයා
උදුල සඳ වුවද දිනයක මැකේයා
පතළ විකුම් මුදු ගතිගුණ රැදේයා
හබල අරන් දිවි දියඹේ ඇදේයා.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
පුංචි වුනත් කවිය නම් හරි ලස්සනයි අක්කියෝ....
ReplyDeleteකෙටි වුනත් කවිය හරිම ලස්සනයි. අරුත් බරයි.
ReplyDelete