ඉකිබිඳුම් ඉකි ගස ගසා සිරවෙයි
නුඹට විතරක් ඇහෙනවද
මේ බැදුම් තව පොඩිම පොඩි කාලයයි
ඉතින් මේ හැටි හිත් රිදෙනවද
නුඹට විතරක් ඇහෙනවද
මේ බැදුම් තව පොඩිම පොඩි කාලයයි
ඉතින් මේ හැටි හිත් රිදෙනවද
වසත් කාලය සිසිර සෘතුවත්
එක තැනක නෑ රැදෙන්නේ
සිතින් උපදින අපේ හැඟුමන්
ඒ වගෙයි මට දැනෙන්නේ
එක තැනක නෑ රැදෙන්නේ
සිතින් උපදින අපේ හැඟුමන්
ඒ වගෙයි මට දැනෙන්නේ
සියුම් ඉසියුම් තැන් සොයා
හැඩුම් වැළපුම් ඇයි තැනෙන්නේ
නැවුම් උදයක් හෙටත් පිබිදේ
කුමට විරසක කම් සිතන්නේ
හැඩුම් වැළපුම් ඇයි තැනෙන්නේ
නැවුම් උදයක් හෙටත් පිබිදේ
කුමට විරසක කම් සිතන්නේ
කඳුලක කැලලක් ඉතිරි වෙලා!!!
ReplyDeleteලස්සන යි කවිය.
ReplyDeleteහිරවෙන්නෙ නැතිව බුකියෙම
ආව නං හොඳ නේද මෙහට්ටත්
සතියකට දවසක්
විතර වත්
ලස්සන යි කවිය.
ReplyDeleteහිරවෙන්නෙ නැතිව බුකියෙම
ආව නං හොඳ නේද මෙහට්ටත්
සතියකට දවසක්
විතර වත්