Sunday, February 6, 2011

නුඹට

නුඹ නමට බලන්...
නුඹ නමට ලියන්...
නුඹ නමට මමත්...
මග ඉදියා හුගක්...
 

හද සේනේ දරන්..
හිත නුඹට තියන්..
මල් සිහින මවන්...
මම වුන්නා හුගක්...

ඇස කදුළ තියන්...
හිත සුසුම තියන්...
පෙම් සිහින අරන්...
නුඹ ගියා දුරක්....

මගේම නුඹ... මට ආයෙමත් ලැඛෙයිද.....අනේ එහෙම වෙනව නම් හොදයි කියලත් මට හිතෙනවා....හැමදාම වගේ අදත් නුඹටයි මෙය ලිවුවෙ මම.
.....

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...