Saturday, March 26, 2011

ඇය හිදියි නොවැ යසට...

මල් රුවට නෙත මුවාවී...
කිදුරු රුව නොදුටුවද...
මඩ යටක විමානය වී...
ඇය හිදියි නොවැ යසට...

මඩ ගොහොරු ගඳ විලෙත්
පිපෙයි නම් අරවින්දයක්...
මඩ යටක විමානෙක වුවත්...
හිදියි සොදුරැති කිදුරියක්....


රකුසු ඇස් ඇති විල් දියක් මත....
කොහොම ඉන්නද ප්‍රේමයෙන්...
හිරුත් නොඑනා බිම් කඩක් මත...
බැරිද ඉන්නට ප්‍රේමයෙන්...

1 comment:

  1. ආදරය මගුල ඔය ඔක්කොම කිසිම හරයක් නැති පේනව වගේ තිබුනට ඇත්තට නොපවතින දෙයක්.ජීවිතේ හරය පරපුර බෝකරල ලෝකයේ පැවැත්ම ස්ථිර කරන එක.ආදරය රාගය කාමය ඔය කොයි මගුලෙත් අවසාන ඉලක්කය ඒක.ඔක්කොම මගුල් කරල අතන්තිමට බලනකොට ඇති ලබ්බක් නෑ හරියට ලබ්බ පොලේ ගැහුව වගේ,ලොකුවට පේන්න තිබුනට ඇත්තටම ඇතිදෙයක් නෑ

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...