මහා වැස්සක හබරල පත්‍රයක් ගෙන
මගේ හිස මත දිය බිංදු පන්නා
වහා ඇවිලෙන කුස ගින්න මතදී
නුඹ අතේ බත් පිඩක් තිබුණා
රාත්‍රියකදි තරු එළිය අරගෙන
වරෙන් කියමින් අත්ලතින් ඇද්දා
කාත් කවුරුත් නැති දිහාවක
මගේ කියමින් බදා ගත්තා
කෝටියක් දේ ගැන කියන්නට
බෝම අසමත් වුනත් දිවියේ
කාසියක් නැති ජීවිතය අස්සේ
මගේ අක්කා ළඟින් රැදුණා
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
කාලෙකින් ආපහු , දිනිතියගේ හුරුපුරුදු රටාවත් එක්ක
ReplyDeleteලස්සන කවි ටික අක්කේ..
ReplyDeleteඒක තමයි සහෝදරකම...................
ReplyDeleteYour writings are as beautiful as moon light ...
ReplyDeleteas sweet as bee honey...
I would never get tired of the song written by you ...
it is on my play list ...when ever I listen to it I replay it before moving on to the next...it is so mesmerizing....I could visualize the artist on the Seegiri rock ...
Good luck with writing and everything else !
Triple gem/God bless !
ලස්සනයි !
ReplyDelete<3 :) :'( :')
ReplyDelete