Monday, November 28, 2011

මගෙම නුඹට...

4 comments:

  1. සුමුදු මල් පිපුනු උදයක
    ගෙනනෙ සුන්දර නොදුටු නෙතකට
    හිමිදිරය වී ලං වුනේ නුඹ
    වසන්තය දෝතින් තුරුළු කර

    රළු පරළු දෙනයනට
    දසුනක්ව එබී උන් මරුකතරක
    රැගෙන සෙනහසේ පිණී බිංදු
    තුරුළු වී නුඹ සොරකම් කරා සිහහව..


    මෙව්වා ලියලා ගුටි කන්න වෙයිද දල්ලෑ.. හලේ.. මං පවු අප්පා... :-D

    ReplyDelete
  2. ළග ළගම දැවටිලි මගෙ නුඹ
    ඉන්නෙ සෙනෙහස රදවලා...
    මට මගෙම වී උණුසුම තබා..
    රකියි හැමවිට ආදරය පුදලා...

    ReplyDelete
  3. දැවටෙන්න නුඹේ සුසුමන් අභියස
    ආසයි පියඹන්න ඒ සුලගේ නිබඳ
    හිස තියා නුඹ ළයේ උණුසුමක
    සැනසෙන්න හැකි වේද සිහිනයක් විලසට

    හලේ......හික් හික් හී.. :-D

    ReplyDelete
  4. සිහිනයට වුව මගේ
    ඇවිත් යන නුඹ අගේ...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...