සබඳ මේ බ්ලොගයටත් වසර 7 ක් සපිරෙයි. මේ මගේ දෙවන බ්ලොගයයි. පළමු එක මටත් නොකියා යන්න ගිය පසු මගෙ තනියට ආ ආලවන්ත හුඳකලාවට මා ප්‍රිය කරමි.
ඉතින් හිට්ස් ගන්නවත්, ට්‍රැපික් පස්සෙ දුවන්නවත් කිසි හදිස්සියක් නැති ආලවන්ත හුඳකලාව, හුඳෙකලාවෙම ඔහේ යයි.
ඉඳහිට ලියන කවියකට, කතාවකට , ලිපියකට ඉඩක් දී පාඩුවෙම බලා සිටියි.
හැමදාම වගේ දුකා අයියාට තුති.බ්ලොගයක් හදාගන්නා හැටි කියාදුන්නාට. එදා මෙදාතුර ආලවන්ත හුඳෙකලාවට ආ ගිය සැමට ද අපමණක් තුති පුදමි. සුබ උපන් දිනයක් ආලවන්ත හුඳකලාවට.
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.